ඩොමේන් එකක් තෝරනකොට මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු? මෙතනදි අපි බලන්නෙ SEO කර ගන්න පුළුවන් වෙන එක ගැන විතරක්ම නෙමෙයි. SEO ගැනත් හිතන්න ඕන තමයි. මේ කියන්න යන්නෙ වෙන දෙයක්.. ඒ කිව්වෙ ලංකාවෙ මිනිස්සු අතරේ Brand Name එකක් විදියට ඔයාගෙ Business එකයි Domain එකයි ප්‍රසිද්ධ කර ගන්න අවශ්‍ය නම් කරන්න ඕන දේ මම මේ ලිපියෙන් කියල තියෙන්නෙ.
කට්ටියට ඕක ප්‍රශ්ණයක් වෙලා ඇති ඕන තරම්. මේ මගේ පෞද්ගලික අදහසක්. වෙන කොහෙන්වත් හොයන්න හම්බෙන්නෙ නෑ ඔන්න. කියවලම බලන්නකො.
මේ කියන්නෙ Article Based blog, adds ගොඩවල් දාල impression වලට facebook පුරා spam කරන්න ගන්න domains ගැන නෙමෙයි කියන්නෙ. ටිකක් වැදගත් විදියට කරන්න හිතාගෙන ඉන්න Web එකකට Domain එකක් ගන්නව නම් මේ ගැන කල්පනා කරන්න.
මුලින්ම මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න. ඉස්සරහට SEO කරගන්න ඕන වෙද්දි ප්‍රයෝජනවත් වෙනව. Optimize කරන්න ඉන්න Keyword 1ක් domain එකේ මුලට හෝ අගට තිබ්බට කමක් නෑ. (1 වචනයක්)
සමහරු Domain තෝරනව අකුරු 30 ක් විතර තියෙන දිගම දිග Domains. මේව කාට හරි මතක තියෙනව කියල හිතනව නම් ඒ බොරු. ඉතින්, පතරංග ජාතකේ වගේ දිග ඩොමේන් ගන්න එපා එකෙක්ට වත් මතක හිටින්නෙ නෑ.
මැදට - (ඩෑෂ්) නොදා ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි.
.com ම ගන්න බලන්න. බැරිම නම් org / net යන්න. .lk ත් හොඳයි. අනික් ඒව නම් වැඩක් නෑ. Brand Name එකක් කරගන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කටට එන්නෙ එය Top Level Domains ටික මුලින්ම. .com නම් ගොඩක් හොඳයි.
උදා. Web Designing කොම්පැනි එකකට, icoderxzone වගේ පොෂ් නමකුයි, lakbimadesign වගේ නමකුයි දැම්මොත් කෝකද මතක හිටින්නෙ.... ????
ikman කියන නම ඇයි මේ තරම් ජනප්‍රිය උනේ? Swiden Company එකක්. හැබැයි තෝරගත්තු නම ගොඩේ ටයිප් එකක්.
අනික් කාරනේ නම තෝරද්දි unique වෙන්න ඕන. ඒ කිව්වෙ, නමක් කියවනකොට කියවෙන විදිය, දෙවිදියකින් ලියන්න බැරි වෙන්න ඕන.
උදා. විවාහ යෝජනා . කොම් කියමු.
ඒක ලියන්න පුළුවන් මේ දෙවිදියටම.
wiwahayojana & viwahayojana & vivawayojana
ඉතින් මේ නම brand කරන්න බෑ.
හැබැයි ikman කියන නම වෙන විදියකට ලියන්න පුළුවන්ද? කිසිම විදියකට ලියන්න බෑ. අන්න ඒක Brand එකක් උනා ලංකාවෙ.
නිවස
niwasa & nivasa
කැඩපත
kedapatha & kadapatha
ටැංකිය
Tankiya & tenkiya
මම හිතන්නෙ සීන් එක තේරෙන්න ඕන දැන්....‼️
ඉතින් හොඳ Domain එකක් තෝරගත්තොත් අරන් ඉවර වෙලා අපිටත් කියන්න හොඳද..
කට්ටියට ඕක ප්‍රශ්ණයක් වෙලා ඇති ඕන තරම්. මේ මගේ පෞද්ගලික අදහසක්. වෙන කොහෙන්වත් හොයන්න හම්බෙන්නෙ නෑ ඔන්න. කියවලම බලන්නකො.
මේ කියන්නෙ Article Based blog, adds ගොඩවල් දාල impression වලට facebook පුරා spam කරන්න ගන්න domains ගැන නෙමෙයි කියන්නෙ. ටිකක් වැදගත් විදියට කරන්න හිතාගෙන ඉන්න Web එකකට Domain එකක් ගන්නව නම් මේ ගැන කල්පනා කරන්න.
මුලින්ම මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න. ඉස්සරහට SEO කරගන්න ඕන වෙද්දි ප්‍රයෝජනවත් වෙනව. Optimize කරන්න ඉන්න Keyword 1ක් domain එකේ මුලට හෝ අගට තිබ්බට කමක් නෑ. (1 වචනයක්)
සමහරු Domain තෝරනව අකුරු 30 ක් විතර තියෙන දිගම දිග Domains. මේව කාට හරි මතක තියෙනව කියල හිතනව නම් ඒ බොරු. ඉතින්, පතරංග ජාතකේ වගේ දිග ඩොමේන් ගන්න එපා එකෙක්ට වත් මතක හිටින්නෙ නෑ.
මැදට - (ඩෑෂ්) නොදා ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි.
.com ම ගන්න බලන්න. බැරිම නම් org / net යන්න. .lk ත් හොඳයි. අනික් ඒව නම් වැඩක් නෑ. Brand Name එකක් කරගන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කටට එන්නෙ එය Top Level Domains ටික මුලින්ම. .com නම් ගොඩක් හොඳයි.
මෙන්න මේකයි වැදගත්.
Domain එක Brand එකක් විදියට රට පුරා ප්‍රසිද්ධ කරන්න නම් හිතාගෙන ඉන්නෙ අනන් මනන් Posh නම් වැඩක් නෑ, පොඩි ළමයෙකුට උනත් කියව ගන්න පුළුවන් වෙන්න මතක තියා ගන්න ලේසි වෙන්න නම තෝරගන්න. සරල සිම්පල් වෙන තරමට හොඳයි.උදා. Web Designing කොම්පැනි එකකට, icoderxzone වගේ පොෂ් නමකුයි, lakbimadesign වගේ නමකුයි දැම්මොත් කෝකද මතක හිටින්නෙ.... ????
ikman කියන නම ඇයි මේ තරම් ජනප්‍රිය උනේ? Swiden Company එකක්. හැබැයි තෝරගත්තු නම ගොඩේ ටයිප් එකක්.
අනික් කාරනේ නම තෝරද්දි unique වෙන්න ඕන. ඒ කිව්වෙ, නමක් කියවනකොට කියවෙන විදිය, දෙවිදියකින් ලියන්න බැරි වෙන්න ඕන.
උදා. විවාහ යෝජනා . කොම් කියමු.
ඒක ලියන්න පුළුවන් මේ දෙවිදියටම.
wiwahayojana & viwahayojana & vivawayojana
ඉතින් මේ නම brand කරන්න බෑ.
හැබැයි ikman කියන නම වෙන විදියකට ලියන්න පුළුවන්ද? කිසිම විදියකට ලියන්න බෑ. අන්න ඒක Brand එකක් උනා ලංකාවෙ.
නිවස
niwasa & nivasa
කැඩපත
kedapatha & kadapatha
ටැංකිය
Tankiya & tenkiya
මම හිතන්නෙ සීන් එක තේරෙන්න ඕන දැන්....‼️
ඉතින් හොඳ Domain එකක් තෝරගත්තොත් අරන් ඉවර වෙලා අපිටත් කියන්න හොඳද..

Comments
Post a Comment